Monday, June 22, 2020

අවිනීත ලියන්නා

විනීත නම් දුහුලින් සැරසුනු 
අවිනීත සමාජයේ
සළු උනා දැමූ 
අවිනීත ලියන්නා...

2 comments:

  1. අවිනීත සමාජයේ
    අවිනීත මිනිසුන්ට
    විනීත කවි ලියන
    ඔබට ජය....

    ReplyDelete
  2. පෙළුණු මිනිසුන් වෙනුවෙන්,
    හඬ නගන
    අවිනීත ලියන්නා,
    ඔබට සැමදා ජය!

    ReplyDelete

අවිනීත ලියන්නා

විනීත නම් දුහුලින් සැරසුනු  අවිනීත සමාජයේ සළු උනා දැමූ  අවිනීත ලියන්නා...